කුණු ගැටළුවට ජනපති - වසර 3 ක් ඇතුළත ස්ථිර විසඳුමක් ඉල්ලයි

Tuesday, 21 July 2015 - 22:39

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කැළිකසල ප්‍රශ්නයට  වසර 3 ක් ඇතුළත ස්ථිර විසඳුමක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති රැස්වීමකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කැලිකසල ගැටළුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි.

පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙල  පිළිබඳවයි  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ  සහභාගිත්වයෙන් හමුව පැවැත්වුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories