2014 වසරේදී ගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් දින 100 ඇතුළත වත්මන් රජය ලබාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ ඊයේ (21) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම පාලන සමය තුළ ගණිතය, විද්‍යාව වැනි දුර්වල විෂයන් සදහා ගණිතාගාර, විද්‍යාගාර හඳුන්වා දුන් බවයි.
Follow US
Most Viewed Stories