Update : බස් දෙක අනතුරේ තුවාල කරුවන් 65 දක්වා ඉහළට

Wednesday, 22 July 2015 - 9:16

Update+%3A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A++65+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අවිස්සාවේල්ල  - කොස්ගම -   බස් රථ අනතුරින් බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. අනතුරෙන් 65 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.



(Update)
--------------------------------------------
බස් දෙකක් ගැටී 40කට වැඩි පිරිසකට තුවාල

අවිස්සාවේල්ල  - කොස්ගම - බොරළුගොඩ මංසන්ධිය ප්‍රදේශයේදී පුද්ගලික සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අද (22) උදෑසන 7.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් අවිස්සාවේල්ල සහ කොස්ගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories