ඇමති ධුරවලින් අස්වෙන්න මධ්‍යම කාරක සභාව කැඳවන්න

Thursday, 23 July 2015 - 7:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීම සඳහා තීරණයක් ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ඇමති ධුර ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි. පක්ෂ මධ්‍යම කාරක සභාව නුදුරු දිනයකදීම කැඳවීමට පියවර ගනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories