ගුවන් හමුදාවෙන් පළාගිය සෙබළුන්ට පොදු සමා කාලයක්

Thursday, 23 July 2015 - 14:54

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගුවන් හමුදාවෙන් පළා ගිය සෙබළුන්ට සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ පසුගිය 01 වනදා සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවයි. ඒ අනුව 2009 වසරේ මැයි මස 31 වනදාට පෙර සහ එම වසරේ ජුලි මස 01 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා අතර කාලය තුළ ගුවන් හමුදාවෙන් පළා ගිය සෙබළුන්ට නීත්‍යානුකූලව ගුවන් හමුදාවෙන් ඉවත්වීමට කාලය ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories