සජින්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

Friday, 24 July 2015 - 13:30

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තමා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සජින් වාස් ගුණවර්ධන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප්‍රතික්ෂේප කළා. අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි එම පෙත්සම සලකා බලනු ලැබූයේ. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී  සජින් වාස් ගුණවර්ධන පසුගිය මැයි 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories