අපේ නාවිකයන්ගේ පිහිටෙන් ඉන්දීය ධීවරයින් පිරිසක් බේරෙයි

Friday, 24 July 2015 - 13:49

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුරු මුහුදේ කාර්මික දෝෂයට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් බේරා ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් දූපතට නාවික සැතපුම් 8 යි දශම 5 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (23) බේරා ගත් මෙම යාත්‍රාවේ ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු සිටි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ප්‍රචන්ඩ මුහුදේ අතරමංව තිබූ යාත්‍රාවේ සිටි ධීවරයන් බේරා ගෙන ඔවුන්ට ආහාර සහ තාක්ෂණික සහය ලබාදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු තීරයට බලහත්කාරයෙන් ඇතුළු වන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගනු ලැබූව ද අනතුරට ලක්වන යාත්‍රාවලට මානුෂීය හේතූන් මත සහය වීමට තමන් සූදානම් බවයි නාවික හමුදා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories