පියෙකු මැරූ 5 කට මරණ දඬුවම

Friday, 24 July 2015 - 14:35

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට නුවරඑළිය මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කළා. නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මෙලෙස මරණ දඬුවම නියම කළේ ලිදුල, ග්‍රේට්වෙස්ටන් වතුයායේ පදිංචි පුද්ගලයන් 5 දෙනෙකුටයි. 2000 වසරේ ඔක්තෝම්බර් 31 වන දා එම වතුයායේදී සුප්පයියා මාරිමුත්තු නමැති 3 දරු පියෙකු පොල්ලකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.











ඡායාරූප - රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories