ඡන්ද නීති කඩ වුණොත් ජනතා සහයට නීතිඥ සංගමය #GenElecSL

Saturday, 25 July 2015 - 18:41

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%23GenElecSL
මැතිවරණ නීති කඩවීමකදී නිසි පියවර නොගතහොත් ජනතාව වෙනුවෙන් නීති ආධාර සැපයීමට සූදානම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ අනුව, යම් මැතිවරණ නීතියක් උල්ලංඝනය වීමේ  සිද්ධියක් වෙතොත්, තම සංගමයේ 0112 44 80 90 යන ෆැක්ස් අංකය  වෙත යොමුකළ හැකි බවයි එම සංගමය පවසන්නේ.

 මැතිවරණ සමයේ සිය රාජකාරි ඉටු කිරීමේදී කිසියම් රාජ්‍ය නිලධාරියෙකු අපහසුතාවයට පත්වුවහොත් ඒ වෙනුවෙන් ද පෙනී සිටීමට සූදානම් බවයි   සංමයේ උප සභාපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories