රජයේ සම්පත් නොමැතිවීමෙන් සන්ධාන මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙලා - අගමැති #GenElecSL

Sunday, 26 July 2015 - 19:15

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%23GenElecSL
ආණ්ඩුවේ වාහන නොමැතිවීම නිසා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. හඟුරන්කෙත ප්‍රදේශයේ අද (26) පැවැති ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙවර මහමැතිවරණය නිශ්ශබ්ද මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි. රජයේ සම්පත් මැතිවරණයට යොදා ගත නොහැකිවීමෙන් බොහෝ පිරිස් අද අසරණ වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories