බේරා ගත් රට නැවත කැඞීමට ඉඩ දෙන්න එපා - හිටපු ජනපති #GenElecSL

Monday, 27 July 2015 - 8:29

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%9E%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%23GenElecSL
නිදහස් කර ගත් රට කිසිවෙකුටත් පාවාදීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතලේ ප්‍රදේශයේ ඊයේ (26) පැවැති ජනහමුවකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මෙම ජන හමුවට පසුගිය දා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් ද එක්ව සිටි අතර ඔහු එහිදී හිටපු ජනාධිපතිවරයාගේ දෙපා අල්ලා වැද වැටුණු බව ද එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories