පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. වැලිකඩ පොලීසිය ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි. මෙය ඝාතනයක්ද නැද්ද යන්න මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව වැලිකඩ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
Follow US
Most Viewed Stories