එක්සත් ජාතික පෙරමුණෙන් රැකියා දස ලක්ෂයක් - අගමැති රනිල් #GenElecSL

Tuesday, 28 July 2015 - 8:58

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%23GenElecSL
එක්සත් ජාතික පෙරමුණු රජයක් යටතේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම සඳහා විශාල වශයෙන් විදේශීය ආයෝජන මෙරටට ලබා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ ඊයේ (27) පැවැති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආයෝජන කලාප පිහිට වූ ආකාරයෙන් තමන් ආර්ථික සංවර්ධන කලාප ස්ථාපිත කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories