ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක අතුරුදන් වූ බවට පැමිණිලි

Tuesday, 28 July 2015 - 14:11

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මූදිබ්ද්රි නගරයේ විද්‍යායතනයක හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක ඇගේ නේවාසිකාගාරයෙන් අතුරුදන් වී ඇති බවට එහි කළමනාකාරීත්වය පොලීසියට දැනුම් දී තිබෙනවා. 26 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යාව නේවාසිකාගාරයේ තත්ත්වය පිළිබදව මීට පෙර කළමනාකාරීත්වයට පැමිණිලි කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

පසුගිය ජුලි 25 වන දා සිට ඇය විද්‍යායතනයේ නේවාසිකාගාරයෙන් අතුරුදන් වී ඇති අතර, පසුව එහි ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය  මැන්ගලෝරය දෙසට ගමන් කර ඇති බවයි. ශිෂ්‍යාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ ශ්‍රී ලාංකික දෙමාපියන්ට ද දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories