මලයාසියාවට ගෙන යන්න තැත් කළ ඉබ්බන් සහ කකුළුවන් තොගයක් අල්ලයි

Wednesday, 29 July 2015 - 7:50

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මලයාසියාවේ - ක්වාලාලම්පූර්වලට රැගෙන යාමට සූදානම් කර තිබූ ජීවි ඉබ්බන් සහ කකුළුවන් තොගයක් අද (29) අලූයම ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙට්ටි 7ක අසුරා තිබූ මෙම ජීවි ඉබ්බන් සහ කකුළුවන් තොගයේ බර කිලෝග්‍රෑම් 200 ක් වන අතර, එහි වටිනාකම රුපියල් 450,879 ක්. යක්කල ප්‍රදේශයේ අපනයන සමාගමක් මේවා මලයාසියාවට යැවීමට උත්සහ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories