මත්තල ගුවන්තොටුපලින් වැඩගන්නා හැටි අගමැති පහදයි #GenElecSL

Wednesday, 29 July 2015 - 8:06

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
ධීවර කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළඳපොල දිනාගැනීම සඳහා මත්තල ගුවන් තොටුපල යොදාගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාතර දික්වැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේ ඉදිරි වසර 4 ඇතුළත හිස්ව තිබෙන මත්තල ගුවන්තොටුපලෙන් ප්‍රයෝජනයක් ගෙන ජනතාවගේ අනාගතය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories