මුළු පවුලම මරා දමන්න අවසර

Wednesday, 29 July 2015 - 19:16

%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
2001 වසරේ මාතර - කෝට්ටේගොඩ ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ එකම පවුලේ 4 දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 06 දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකාරණ විනිසුරු විනිසුරු දමිත් තොටවත්ත මෙලෙස දඩුවම් නියම කළේ 2001 වසරේ මැයි මස 17 වනදා පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකට වරදකරුවන් වූ මාතර - කෝට්ටේගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් 6 දෙනෙකුටයි. මරණ දඬුවම නියම වූවන් අතර,  එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙන්ම තවත් පවුලක මව, පියා සහ පුතුන් දෙදෙනෙකු වන බව හිරු වාර්තාකරු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories