මැතිවරණය නිමවනතුරු රේස් බුකී, සුරාසැල් වසා තබන්නැයි ඉල්ලීමක් #GenElecSL

Thursday, 30 July 2015 - 14:37

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%93%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%23GenElecSL
මැතිවරණය අවසන් වනතුරු රේස් බුකී සහ සුරාසැල් වසා තබන ලෙස ලංකා ස්වයං රැකියා නියුක්තියකන්ගේ සංගමය අද (30) මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා. සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණ ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories