නව නායකත්වයත් සමඟ තලෙයිබාන් සංවිධානය දෙකඩ වන ලකුණු

Friday, 31 July 2015 - 8:17

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස පත් වූ මුල්ලා අත්තාර් හේතුවෙන් එම සංවිධානය දෙකඩ වීමේ අවදානමක පවතින බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් මුල්ලා අත්තාර්ගේ නායකත්වය පිළිනොගැනීම හේතුවෙන්. පසුගිය බදාදා දින හිටපු නායක මුල්ලා  ඕමාර් මියගිය බවට ඇෆ්ගනිස්ථාන රජය තහවුරු කිරීමත් සමඟ නව නායකයා ඊයේ පත් කරනු ලැබුවා. නව නායකයා ලෙස පත් කර ඇති මුල්ලා අත්තාර් මීට පෙර තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙසයි කටයුතු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories