විවෘත සරසවි සිසුන් සත්‍යග්‍රහය අත්හරී

Friday, 31 July 2015 - 13:20

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
ශිෂ්‍ය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව එම සරසවිය ඉදිරිපිට දින 227 ක් පුරා දියත් කළ සත්‍යග්‍රහය අද (31) පෙරවරුවේ අවසන් කළා. ඒ පසුගියදා පැවති විරෝධතා පාගමනින් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී ඉහළ දැමූ ගාස්තු පහත දමන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories