අලූත් රටක් ගොඩනගන හැටි අගමැති පහදයි #GenElecSL

Saturday, 01 August 2015 - 9:32

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
නව රටක් ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. වව්නියාවේ ඊයේ (31) පස්වරුවේ පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. රටේ සියලූ ප්‍රදේශවලට සංවර්ධනය ව්‍යාප්ත කරන බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories