එළුවන්කුලම දී යතුරුපැදි අනතුරකින් අයෙකු මරුට

Saturday, 01 August 2015 - 13:43

%E0%B6%91%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වනාතවිල්ලූව - එළුවන්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි. අනතුරින් මියගොස් ඇත්තේ වනාතවිල්ලූව - මංගලපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories