ඡන්ද නීති කැඩූ 314ක් අත්අඩංගුවේ #GenElecSL

Saturday, 01 August 2015 - 19:36

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+314%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%23GenElecSL
එළඹෙන මැතිවරණයට අදාළව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති පොලිස් මැතිවරණ පැමිණිලි ඒකකයට මේ වන විට මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 215ක් වාර්තා වී තිබෙනවා. එම සිදුවීම්වලට අදාළව පුද්ගලයින් 314 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

 මේ අතර පැෆ්රල් සංවිධානය පවසන්නේ මේ වනවිට මැතිවරණයට අදාළව පැමිණිලි 674 ක් සිය සංවිධානය වෙත ඉදිරිපත් වී ඇති බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories