අල්ලස් කොමිසමේ පරීක්ෂකවරයෙකුගේ නිවසට වෙඩි

Sunday, 02 August 2015 - 16:42

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ මාතර - වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මාතර පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර, නිවසට හානි සිදුවී තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ වෙඩි තැබීම නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ ද සටහන් වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.



සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories