කොටහේනේ වෙඩි තැබීම ගැන හිටපු ප.ම. තිලංගගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුයි. - ඇමති රවී #GenElecSL

Monday, 03 August 2015 - 19:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4.%E0%B6%B8.+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%23GenElecSL
කොටහේනේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුකිකරුවන් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අවස්ථාවාදී දේශපාලනයේ කොටසක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories