සජින් වාස් යළි රිමාන්ඩ්

Tuesday, 04 August 2015 - 12:14

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මේ මස 11 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 11 වන දායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories