"අගෝස්තු 17න් පසු රටේ දක්ෂ ආරක්ෂක ඇමති" - අගමැති #GenElecSL

Friday, 07 August 2015 - 8:15

%22%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+17%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A++%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%22+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%23GenElecSL
අගෝස්තු 17 වනදා බිහිවන නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එබැවින් කිසිවෙකු ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වාරියපොළ ඊයේ (06) පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories