නිවැරදි තීරණයක් ගන්න - ජනපති #GenElecSL

Friday, 07 August 2015 - 19:11

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%23GenElecSL
දේශපාලනඥයන් තම තමන්ගේ ප්‍රතිරූප විනාශ කරගෙන තිබෙන්නේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ට මහඟු වගකීමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් විවිධ අවස්ථාවල සිදුකළ කථා ඇතුළත් ‘‘ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය සලකුණ’’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (07) එක්වෙමින්.

මෙම අවස්ථාවට හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories