කාන්තාවක් දුම්රියට පනී

Sunday, 09 August 2015 - 10:52

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කඳාන දුම්රිය ස්ථානය ආසන්නයේදී කාන්තාවක් ඊයේ (08) පස්වරුවේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි කඳාන - හපුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම කාන්තාව සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories