හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (09) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා. එහිදී පසුගිය වසර 10 ක පාලන කාලය සහ මහින්ද චින්තනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න යොමුකළා. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සියලූම ආයෝජකයන්ට විවෘතව පැවති අතර විශේෂයෙන් කැසිනෝ ව්‍යාපාරිකයන් ගෙන්වීමට කටයුතු නොකළ බවයි.
Follow US
Most Viewed Stories