බදුල්ල - මඩුගස්පිටිය රක්ෂිතයේ ගින්න පාලනය කරයි

Sunday, 09 August 2015 - 15:03

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බදුල්ල - සොරණාතොට - මඩුගස්පිටිය රක්ෂිතයේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද උදෑසන දක්වා පැවති බවයි. රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරීම සඳහා සෑම නියං කාලයකම මෙම රක්ෂිතයට ගිනි තැබීමේ සිද්ධි වාර්තා වන බවත්, එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසත් බදුල්ල පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම රක්ෂිතය ජල උල්පත් සහිත ප්‍රදේශයක් බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories