හිටපු අගමැතිගේ මාස 3ක ලොන්ඩ්‍රි බිල 6,32,000ක්

Sunday, 09 August 2015 - 18:40

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+6%2C32%2C000%E0%B6%9A%E0%B7%8A
මහ මැතිවරණයට අදාළව පැවැත්වෙන මාධ්‍ය හමුවලදී දේශපාලන පක්ෂ නියෝජිතයන් විවිධ කරුණු හෙළි කරනවා.

කොළඹ අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, හිටපු අගමැතිවරයාගේ ලොන්ඩරි බිලක් පිළිබඳව හෙළිදරව්වක් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළේ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ පසුගිය වසරේ මාස තුනක හය ලක්ෂ 32,000ක ලොන්ඩ්‍රි බිලක් ගෙවන ලෙස අරලියගහ මන්දිරයට ලැබී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories