කාන්තාවන්ට 17 වනදායින් පසු සුබ මහ දසාවක් #GenElecSL

Monday, 10 August 2015 - 9:02

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%23GenElecSL
අගෝස්තු 17 වන දායින් පසුව මෙරට කාන්තාවන්ට සුබ මහ දසාවක් ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ වැල්ලවාය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.  පසුගිය රජය සමයේ ඇතැම් පුද්ගලයින් කාන්තාවන් සියදෙනෙක් දූෂණය කර එය සැමරීම සඳහා උත්සව පැවැත්වූ බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories