සන්ධානයට සැකයක් #GenElecSL

Monday, 10 August 2015 - 13:33

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%23GenElecSL
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පසු බිහි කිරීමට යන අලූත් රට පිළිබඳව නිදහස් සන්ධානයට සැකයක් පවතින බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories