නව කමාන්ඩෝ අධිපති බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා

Tuesday, 11 August 2015 - 10:35

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F
යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා සේවා අවශ්‍යතාවක් මත එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව අධිපතිවරයා ලෙස පත් කර ඇත්තේ බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරායි. ඔහු ලබන 19 වන දා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතයි. මේ අතර, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ යුද හමුදා සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories