මහ බැංකු අධිපතිවරයාටයි බෑණටයි උසාවියෙන් කැඳවයි

Wednesday, 12 August 2015 - 18:21

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑණනුවන් වන අර්ජුන ඇලෝසියස්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ අද නියෝග කළා. ඒ, භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 20 ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා යළි නඩුව කැඳවීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories