රඹුක්කන සූදු පොළකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් - 6කට තුවාල

Sunday, 16 August 2015 - 8:04

%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
රඹුක්කන - කිරිවල්ලාපිටිය නිවසක් ඉදිරිපිට සූදු පිටියකට එල්ල වූ පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 06 දෙනෙකු තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories