ඡන්දය ශූන්‍ය කිරීමට බලපාන සිද්ධීන් වාර්තා වී නැහැ #GenElecSL

Monday, 17 August 2015 - 21:29

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%81%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%23GenElecSL
කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ශූන්‍ය කිරීමට බලපානු ලබන සිද්ධීන් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු නිමා වීමෙන් අනතුරුව අද (17) පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories