Update: ජය හෝ පරාජය ගැන මෙතෙක් අවසන් තීරණයක් නැතැයි හිටපු ජනපති කියයි

Tuesday, 18 August 2015 - 6:24

Update%3A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැතිවරණයේ පරාජය භාරගන්නා බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරි පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි මීට  පෙර ඒ.එෆ්. පී පුවත් සේවයේ ට්විටර් ගිණුමේ සඳහන් වුණා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ට්විටර් ගිණුමේ ද මැතිවරණය සම්බන්ධයෙන් දැන් සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ මැතිවරණයේ ජයග්‍රහණය හෝ පරාජය පිළිගැනීමට තමාට මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබී නොමැති බවයි.

 

UPDATE.....................................................

මහින්ද රාජපක්ෂ නැවතවරක් පරාජය පිළිගනී

මහමැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව තමන් පරාජය පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බව ප්‍රංශ පුවත් සේවයට පවසා තිබෙනවා. මේ බව සදහන් කළ ටුවිටර් පණිවුඩයක් ද ප්‍රංශ පුවත් (AFP) සේවයේ පළකර තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න....



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories