බදුල්ල දිස්ත්රික්කයේ අවසන් ඡන්ද ප්රතිඵලය ද දැන් නිකුත් වී තිබෙනවා. එම ඡන්ද ප්රතිඵලයට අනුව බදුල්ල දිස්ත්රික්කයේ ජයග්රහණය එක්සත් ජාතික පක්ෂයට හිිමිවුණා. ඡන්ද 258544 ක් ලබා ගත් ඔවුන්ට මන්ත්රී ආසන 5 ක්.
ඡන්ද179 459 ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්රී ආසන 3 ක් හිමිවී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්රික්කයෙන් ඡන්ද 21, 445 ක් ලබා ගත් අතර, ඔවුන්ට එකදු මන්ත්රීධුරයක් හෝ එම දිස්ත්රික්කයෙන් හිමිවී නැහැ.
ඒ අනුව, මේ වනවිට බදුල්ල ඇතුළු දිස්ත්රික්ක 7ක සමස්ත ප්රතිඵලය නිකුත් වී අවසන්.
සමස්ථ ප්රතිඵලය මෙතනින් බලන්න

Follow US
Most Viewed Stories