සතියක් එළියේ බෑ

Tuesday, 18 August 2015 - 11:15

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91
මැතිවරණය අවසන් වී සතියක කාලයක් නිම වනතුරු පෙළපාලි යාම තහනම් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ එලෙස මැතිවරණ නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories