අගමැතිගෙන් අගමැතිට සුබපැතුම්

Wednesday, 19 August 2015 - 9:04

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ට වැඩිම මනාප හිමිවීම සහ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිලිබඳවත් - ශ්‍රී ලාංකිකයින්ටත්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සුබපැතුම් එක්කළා.

එක් එක් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද අනුව දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග  වැදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ පන්සියහැටහයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories