යේමනය ආහාර අර්බුදයක

Thursday, 20 August 2015 - 8:15

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
යේමනයේ හවුති සටන්කරුවන් සහ රජය අතර පවතින දරුණු ගැටුම් හේතුවෙන් එරට ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. දැනටමත් රටේ ජනතාවට ප්‍රමාණවත් පරිදි ආහාර රට තුළ නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දැනටමත් පවතින ගැටුම් හේතුවෙන් මිලියන 13 කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි එක්සත් ජාතින්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories