රහස් ලිපියක් ගැන ශාන්ත බණ්ඩාර හෙළි කරයි

Tuesday, 25 August 2015 - 8:04

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය මහ මැතිවරණයේදී තමාගේ පරාජයට ඉවහල් වූ රහස් ලිපියක් ගැන කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඊයේ හෙළිදරව්වක් කළා. කුරුණෑගල, ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය, පිරිසිදු විනයක් සහිත දේශපාලන පක්ෂයක් බවට පත් නොවුණහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories