උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය අතර සාමය ඇති කිරීමට එකඟත්වයක්

Tuesday, 25 August 2015 - 8:31

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තවත් කොරියානු යුද්ධයක් ඇති විය හැකි තරම් උණුසුමක් පැණ නැගී තිබියදී දෙරට අතර මතභේද තුරන් කිරීමේ එකඟත්වයකට උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය එළඹී තිබෙනවා. ඒ, පැන්-මුන්-ජොම් දේශසීමා නගරයේ දී පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුවයි. උතුරු කොරියාවට එරෙහිව දේශසීමා ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ගුවන් විදුලි ප්‍රචාර නතර කිරීමට දකුණු කොරියාව එහිදී එකඟත්වය පළ කළා. එමෙන්ම තමන් ප්‍රකාශයට පත් කළ දේශසීමාවේ යුද සූදානම ඉවත් කර ගැනීමට ද උතුරු කොරියාව එකඟ වී තිබෙනවා. උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය මෙම නව එකඟත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories