හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් යළි රිමාන්ඩ්

Tuesday, 25 August 2015 - 17:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A++%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ සැකකරුවන් 6 දෙනෙකු ලබන මස 8 වන දා දක්වා අද (25) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.

 කෙසේ වෙතත් අගෝස්තු 17 වනදා පැවති මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories