විපක්ෂ නායක පිළිබඳ අද තීන්දුවක්

Friday, 28 August 2015 - 8:31

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නිදහස් පක්ෂයේ අද (28) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනිීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3ට ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතයි.

නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වුව ද පාර්ලිමේන්තු විපක්ෂ නායකධුරය එම පක්ෂයට ලබා දීමටයි මේ වනවිට එකගත්වය පළ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories