කැළණි ගඟට යළිත් තෙල් මිශ්‍රවීමෙන් ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

Friday, 28 August 2015 - 14:08

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා කැළණි ගඟේ  ජලයට යළිත් තෙල් මිශ්‍රවීම හේතුවෙන් කොළඹ, කෝට්ටේ  සහ දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ කැළණි ගඟේ  ජලය යථා තත්ත්වයට පත්වූ විගස යළි ජල සැපයුම ආරම්භ කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories