දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත් වන්න බැහැ - ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යමයි - දෙමළ සන්ධානය

Saturday, 29 August 2015 - 8:37

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%91%E0%B7%84%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා. යාපනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. එම වීඩියෝ දර්ශනවල සිටින්නේ හමුදා සාමාජිකයන් ද යන්න තහවුරු කර ගැනීම එහි අරමුණ බවයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories