මහනුවර ඇසළ මංගල්‍යය දහවල් පෙරහරෙන් අවසන්

Sunday, 30 August 2015 - 10:26

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%AF%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මහනුවර - ශ්‍රී  දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29) රාත්‍රියේ නිමාවට පත්වුණා. පෙරහර නැරඹීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මහනුවරට පැමිණ සිටියා.

අද (30) අලූයම් කාලයේ මහවැලි ගඟේ  ගැටඹේ තොටුපලේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකෙරිණි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සමාප්ත වන්නේ අද දහවල් පෙරහරෙන්. ඉන් අනතුරුව පෙරහර සාර්ථකව සමාප්ත වූ බව සඳහන් සන්දේශයක් දියවඩන නිලමේ නිලංග දෑල  විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිරිනැමීමට නියමිතයි.











































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories